Back to Languages

Sinhala - Chapter 35 - Fatir

Translation by Www.islamhouse.com — Permalink

Verse 7 — Surah Fatir 35:7

දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට දැඩි දඬුවමක් ඇත. තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත