Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 4 - An-Nisa
Translation by Www.islamhouse.com — Permalink
Verse 100 — Surah An-Nisa 4:100
අල්ලාහ්ගේ මාර්ගයේ කවරෙකු (වාසය කරන ස්ථානයෙන්) සංක්‍රමණය වන්නේද? ඔහු මිහිතලයේ විකල්ප ස්ථානයන් බොහෝමයක් ද, ජීවන පහසුකම් ද ලබනු ඇත. කවරෙකු අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයාණන් වෙත තම නිවසින් බැහැර ව ගොස්, පසුව ඔහුට මරණය අත් වන්නේ ද එවිට ඔහුගේ කුලිය අල්ලාහ් වෙත නියම විය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය