Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 107 — Surah An-Nisa 4:107

තමන්ට තමන්ම වංචා කරන්නන් වෙනුවෙන් නුඹ වාද නොකරනු. සැබැවින්ම අල්ලාහ් ද්‍රෝහීන් හා පාපතරයින් ලෙස සිටින්නන්ව ප්‍රිය නොකරයි