Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 108 — Surah An-Nisa 4:108

ඔවුන් ජනතාවට සැඟවිය හැකිය. අල්ලාහ්ට සැඟවිය නොහැකිය. දෙවියන් ප්‍රිය නොකරන කථා රාත්‍රියේදී කතා කරමින් කුමන්ත්‍රණ කළ විට ඔහු ඔවුන් සමඟ සිටියේ ය. අල්ලාහ් ඔවුන් කරන දේ ගැන සහමුලින් ම දැන සිටින්නෙකි