Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 118 — Surah An-Nisa 4:118

අල්ලාහ් ඔහුට ශාප කළේය. තවද ඔහු "සැබැවින්ම මම නුඹගේ ගැත්තන් අතුරින් නියමිත කොටසක් (ජය) ගනිමි" යැයි පැවැසුවේය