Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 130 — Surah An-Nisa 4:130

ඔවුන් දෙදෙනා වෙන් වන්නේ නම්, අල්ලාහ් ඔවුන්ගෙන් කෙනෙකු අනෙකාගේ අවශ්‍යතාවන් ගෙන් තොර වූවන් බවට කරනු ඇත. තවද අල්ලාහ් (බලයෙන්) ව්‍යාප්තය. සර්ව ප්‍රඥාවන්තයාය