Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 4 - An-Nisa
Translation by Www.islamhouse.com — Permalink
Verse 142 — Surah An-Nisa 4:142
නියත වශයෙන්ම කුහකයින් අල්ලාහ් ව රවටති. ඔහු (අල්ලාහ්) ද ඔවුන්ව රවටා දමන්නාය. තවද ඔවුහු සලාතය සඳහා සිට ගත් විට අලසකමින් ජනයාට පෙන්වන්නන් ලෙස සිට ගනිති. ඔවුහු අල්ලාහ්ව ඉතා සුඵ වශයෙන් සිහි කරති