Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 148 — Surah An-Nisa 4:148

අපරාධයට ලක්වූවන් හැර වෙනත් කිසිවෙකු වදන් අතුරින් නපුරු දෑ ප්‍රසිද්ධියේ පැවසීම අල්ලාහ් ප්‍රිය නොකරයි. තවද අල්ලාහ් සර්වශ්‍රාවක සර්වඥානී විය