Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 149 — Surah An-Nisa 4:149

යම් යහපතක් නුඹලා හෙළි කළ ද, එය නුඹලා සැඟවුව ද, යම් නපුරකට නුඹලා සමාව දුන්න ද සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලී මහා ශක්තිවන්තයා විය