Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 20 — Surah An-Nisa 4:20

එක් භාර්‍යාවක් ( ඉවත් කර ඒ) වෙනුවට වෙනත් කාන්තාවක් (විවාහ කර) ගැනීමට නුඹලා අදහස් කරන්නේ නම්, ඔවුන්ගෙන් (නුඹලා දික්කසාද කරන) එක් තැනැත්තියට ධන සම්භාරයක් පිරිනමා තිබුණ ද නුඹලා එයින් කිසිවක් නොගනු. නුඹලා එය අයුක්ති සහගත ලෙසින් හා මහා පාප කර්මයක් ලෙසින් ගන්නෙහු ද