Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 42 — Surah An-Nisa 4:42

(අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කර, රසූල්වරයාට පිටු පෑ අය, එදින තමන් මහ පොළොව සමඟ සමතලා වී තිබුණා නම් කොතරම් දෙයක්ද යැයි සිතන්නෝය. කිසිදු සිදුවී මක් ඔවුන්ට අල්ලාහ් හමුවෙහි වසන් කළ නොහැකිය