Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 4 - An-Nisa
Translation by Www.islamhouse.com — Permalink
Verse 47 — Surah An-Nisa 4:47
අහෝ දේව ග්‍රන්ථය දෙනු ලැබූවනි ! අපි ඔබේ මුහුණු (වල ඇති සංවේදීතාවන්) මකා දමා ඒවා පිටු පසට හැරවීමට පෙර හෝ සෙනසුරාදා වැසියනට අපි ශාප කළාක් මෙන් අප ශාප කිරීමට පෙර, නුඹලා සතුව ඇති දෑ සත්‍යය කරවමින්, අපි නුඹලාට පහළ කළ දෑ කෙරෙහි විශ්වාස කරනු. තවද අල්ලාහ්ගේ නියෝගය අනිවාර්යයෙන්ම සිදු කරනු ලබන්නේය