Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 4 - An-Nisa
Translation by Www.islamhouse.com — Permalink
Verse 5 — Surah An-Nisa 4:5
තවද නඩත්තුව පිණිස අල්ලාහ් නුඹලාට පැවැරූ නුඹලාගේ ධන (ධාන්‍යාදි) වස්තූන් බුද්ධි මඳ අයට නොදෙනු. තවද ඒවායෙහි ඔවුනට ආහාර පාන ලබා දෙනු. තවද වස්ත්‍ර ද ලබා දෙනු. තවද ඔවුනට ප්‍රිය වදන් පවසනු