Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 4 - An-Nisa
Translation by Www.islamhouse.com — Permalink
Verse 64 — Surah An-Nisa 4:64
අල්ලාහ්ගේ කැමැත්තට අනුව (ඔහුගේ) නියෝගයන්ට අවනත වීමට මිස කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අපරාධ කරගත් අවස්ථාවක, ඔවුන් නුඹ වෙත පැමිණ, තවද ඔවුන් අල්ලාහ් ගෙන් සමාව අයැද සිටියදී, රසූල් වරයා ( වන ඔබත්) ඔවුන් වෙනුවෙන් සමාව ඇයද සිටියේ නම්, අල්ලාහ් පාපක්ෂමාව පිළිගන්නා ලෙසත්, අසමසම කරුණාවන්ත ලෙසත් ඔවුන් දැක ගනු ඇත