Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 4 - An-Nisa
Translation by Www.islamhouse.com — Permalink
Verse 69 — Surah An-Nisa 4:69
කවරෙකු අල්ලාහ් හා රසූල් වරයාට අවනත වන්නේ ද, එවිට අල්ලාහ්ගේ ආශිර්වාදට පාත‍්‍රවූවන් වන නබිවරුන්, සත්‍යවාදීන්, දිවිපිදූවන් හා දැහැමියන් ආදීන් සමග (ස්වර්ගයේ) වාසය කරන්නෝ ඔවුහුමය. මිතුරන් වශයෙන් යහපත් වනුයේ ඔවුහුමය