Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 71 — Surah An-Nisa 4:71

අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ පූර්වාරක්ෂාව ලබා ගනු. එහෙයින් නුඹලා වෙන් වෙන් කණ්ඩායම් වශයෙන් හෝ සියල්ලෝම එකට හෝ පිටත් ව යනු