Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 8 — Surah An-Nisa 4:8

බෙදීමේ දී (වස්තුවට උරුමකම් නොලබන) ඥාතීන් ද, අනාථයින් ද, දුගියන් ද සහභාගී වූයේ නම් එවිට නුඹලා එයින් ඔවුන් ව පෝෂණය කරනු. තවද යහ වදනින් ඔවුනට කතා කරනු