Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 82 — Surah An-Nisa 4:82

අල්කුර්ආනය ගැන ඔවුහු වටහා ගත යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් ලැබූ දෙයක් නම්, එහි ඔවුහු පරස්පර භේදයන් බොහෝමයක්ම දකිනු ඇත