Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 4 - An-Nisa
Translation by Www.islamhouse.com — Permalink
Verse 91 — Surah An-Nisa 4:91
තවත් (වංචනික) පිරිසක් නුඹලා මතුවට දකිනු ඇත. ඔවුහු නුඹලාගෙන් රැකවරණය පැතීමටත් (ඔබගේ ප්‍රතිවාදී) තම ජනයාගෙන් රැකවරණය පැතීමටත් අපේක්ෂා කරති. කලහකම් වෙත ඔවුන් ඇරයුම් කරනු ලබන සෑම විටකම ඔවුහු එහි දැඩි ව නියැළෙති.එබැවින් ඔවුන් නුඹලාට ( විරෝධය දැක්වීමෙ ) න් ඉවත් නොවී, නුඹලා වෙත සාමය ඉදිරිපත් නොකර, ඔවුන්ගේ දෑත් නුඹලාට එදිරිවාදිකම් කිරීමෙන් ඉවත් නොකර සිටින්නේ නම්, නුඹලා ඔවුන් ව හසු කර ගනු. තවද ඔවුන් දුටු තැන මරා දමනු. එවැන්නන්ට එරෙහි වීමට, අපි ප්‍රකට බලයක් නුඹලාට ඇති කළෙමු