Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 95 — Surah An-Nisa 4:95

දේව විශ්වාසවන්තයින් අතුරින් (නිදහසට) හේතු සහිත වූවන් හැර (සටනට නොගොස් ) රැඳී සිටියවුන්, අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව ද, තම ජීවිත ද, කැප කළවුන්ට සමාන නොවන්නේය. (එසේ) රැඳී සිටියවුන්ට වඩා තම වස්තුව ද තම ජීවිත ද කැපකළ වුන් ව අල්ලාහ් තරාතිරමින් උසස් කළේය. අල්ලාහ් සියල්ලට යහපත දෙන බව පොරොන්දු වී ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය කැප කළවුන්ව (සටනට නොගොස් ) රැඳී සිටියවුන්ට වඩා, අල්ලාහ් උත්තරීතර යහ ප්‍රතිඵල තුලින් උසස් කර ඇත