Back to Languages

Sinhala - Chapter 40 - Ghafir

Translation by Www.islamhouse.com — Permalink

Verse 30 — Surah Ghafir 40:30

අහෝ මාගේ ජනයිනි! සේනාංකයන්ගේ දින මෙන් නුඹලා වෙත සිදුවීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි යැයි බියබැති විශ්වාසවන්ත ඔහු පැවසුවේය