Back to Languages

Sinhala - Chapter 40 - Ghafir

Translation by Www.islamhouse.com — Permalink

Verse 6 — Surah Ghafir 40:6

එලෙසම නියත වශයෙන්ම ඔවුහු (නිරා) ගින්නේ සගයෝ වෙතැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් කෙරෙහි ඔබේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම විය