Back to Languages

Sinhala - Chapter 40 - Ghafir

Translation by Www.islamhouse.com — Permalink

Verse 75 — Surah Ghafir 40:75

එය, යුක්තියෙන් තොර ව මහපොළොවේ නුඹලා සතුටු වෙමින් සිටි බැවින් ද නුඹලා සතුටින් ඉහ වහා ගිය බැවින් ද වේ