Back to Languages

Sinhala - Chapter 40 - Ghafir

Translation by Www.islamhouse.com — Permalink

Verse 9 — Surah Ghafir 40:9

තවද ඔබ ඔවුන් නපුරු වලින් ආරක්ෂා කරනු. තවද ඔබ කවරෙකු එදින නපුරු වලින් ආරක්ෂා කරන්නේ ද සැබැවින් ඔබ ඔහුට කරුණාව දැක්වූයෙහිය. තවද එයයි අතිමහත් ජයග්‍රහණය