Back to Languages

Sinhala - Chapter 41 - Fussilat

Translation by Www.islamhouse.com — Permalink

Verse 26 — Surah Fussilat 41:26

“මෙම කුර්ආනයට සවන් නොදෙනු. (එය පාරායනය කරනු ලබන විට ශබ්ද නගා කෑ කෝ ගසමින්) එහි කුකුසක් ඇති කරනු. (එවිට) නුඹලා අබිබවා යා හැකිය” යැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසීය