Back to Languages

Sinhala - Chapter 41 - Fussilat

Translation by Www.islamhouse.com — Permalink

Verse 28 — Surah Fussilat 41:28

එය අල්ලාහ්ගේ සතුරන්ගේ ප්‍රතිවිපාකය වූ (නිරා) ගින්නය. ඔවුන් අපගේ වදන් හෙළා දකිමින් සිටි බැවින් ප්‍රතිවිපාක වශයෙන් එහි ඔවුනට සදා නිවහන ඇත