Back to Languages

Sinhala - Chapter 41 - Fussilat

Translation by Www.islamhouse.com — Permalink

Verse 52 — Surah Fussilat 41:52

“එය (අල් කුර්ආනය) අල්ලාහ් වෙතින් පැමිණ පසුව නුඹලා එය ප්‍රතික්ෂේප කරන්නේ නම්, අන්ත භේද වල සිටින ඔහුට වඩා නොමග ගියවුන් කවුරුන් ද” යන්න නුඹලා සිතා නොබැලුවෙහු දැයි (නබිවරය) ඔබ විමසනු