Back to Languages

Sinhala - Chapter 41 - Fussilat

Translation by Www.islamhouse.com — Permalink

Verse 8 — Surah Fussilat 41:8

නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට අවසන් නොවන (නිත්‍ය) ප්‍රතිඵලයක් ඇත