Back to Languages

Sinhala - Chapter 42 - Ash-Shura

Translation by Www.islamhouse.com — Permalink

Verse 29 — Surah Ash-Shura 42:29

අහස් හා මහපොළොව මැවීමත් ඒ දෙක තුළ ජීවීන් විසිරුවා හැර තිබීමත් ඔහුගේ සංඥා අතුරිනි. තවද ඔහු අභිමත කරන විට ඔවුන් රැස් කිරීමට ශක්තිය ඇත්තාය