Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 42 - Ash-Shura
Translation by Www.islamhouse.com — Permalink
Verse 37 — Surah Ash-Shura 42:37
තවද ඔවුන් වනාහි බරපතළ පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකි සිටින්නන් වෙති. තවද ඔවුන් කෝප වූ විට සමාව දෙන්නෝ ඔවුහුමය