Back to Languages

Sinhala - Chapter 42 - Ash-Shura

Translation by Www.islamhouse.com — Permalink

Verse 50 — Surah Ash-Shura 42:50

එසේ නැතහොත් ඔවුනට පිරිමි හා ගැහැනු දරුවන් වශයෙන් යුගල ලෙස පිරිනමයි. තවද ඔහු අභිමත කරන අය වඳ බවට පත් කරයි. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානීය. සර්ව ශක්තිය ඇත්තාය