Back to Languages

Sinhala - Chapter 42 - Ash-Shura

Translation by Www.islamhouse.com — Permalink

Verse 9 — Surah Ash-Shura 42:9

එසේ නැතහොත් ඔහු හැර සෙසු අය භාරකරුවන් ලෙස ගත්තෝ ද? අල්ලාහ් වන ඔහුමය භාරකරු, තවද ඔහු මළවුනට ජීවය දෙයි. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය