Back to Languages

Sinhala - Chapter 43 - Az-Zukhruf

Translation by Www.islamhouse.com — Permalink

Verse 13 — Surah Az-Zukhruf 43:13

එහි පිට මත නුඹලා අසුන් ගෙන යනු පිණිසත් පසු ව ඒ මත නුඹලා නැග යන විට නුඹලාගේ පරමාධිපතිගේ ආශිර්වාදය මෙනෙහි කරනු පිණිසත් ‘අපට මෙය වසඟ කර දුන් ඔහු සුවිශුද්ධය. අපි එයට ශතක්තිමත් අය නොවෙමු යැයි නුඹලා කිව යුතු පිණිසත් (ඇති කළේය)