Back to Languages

Sinhala - Chapter 43 - Az-Zukhruf

Translation by Www.islamhouse.com — Permalink

Verse 18 — Surah Az-Zukhruf 43:18

ඔහු වාද කිරීමෙහි පැහැදිලි කළ නොහැකි ව සිටිය දී ආභරණයන්ගෙන් (සරසවමින්) වැඩී එන ඔවුන්ටද? (ඔවුහු ගැතිකම් කරන්නේ)