Back to Languages

Sinhala - Chapter 43 - Az-Zukhruf

Translation by Www.islamhouse.com — Permalink

Verse 46 — Surah Az-Zukhruf 43:46

ෆිර්අවුන් හා ඔහුගේ පිරිස වෙත සැබැවින්ම අපි අපගේ සාධක සමග මූසා ව එව්වෙමු. එවිට “ඔහු නියත වශයෙන්ම මම ලෝකයන්හි පරමාධිපතිගේ දහම් දූතයා වෙමි” යැයි පැවසීය