Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 43 - Az-Zukhruf
Translation by Www.islamhouse.com — Permalink
Verse 61 — Surah Az-Zukhruf 43:61
තවද නියත වශයෙන්ම (යේසුස් වන) ඔහු (පැමිණීමට ඇති) අවසන් හෝරාවේ සංඥාවයි. එහෙයින් ඒ ගැන නුඹලා සැක නොකරනු. තවද නුඹලා මා අනුගමනය කරනු. මෙය ඍජු මාර්ගයයි