Back to Languages

Sinhala - Chapter 43 - Az-Zukhruf

Translation by Www.islamhouse.com — Permalink

Verse 77 — Surah Az-Zukhruf 43:77

අහෝ (නිරයේ භාරකරු වන) “මාලික්! ඔබේ පරමාධිපති (අපේ අවසානය) අප වෙත තීන්දු කරත්වා ! යැයි ඔවුහු අමතති. (එවිට) “නියත වශයෙන් නුඹලා රැඳී සිටින්නෝ වෙති” යැයි ඔහු පවසයි