Back to Languages

Sinhala - Chapter 43 - Az-Zukhruf

Translation by Www.islamhouse.com — Permalink

Verse 82 — Surah Az-Zukhruf 43:82

අහස් හි හා මහපොළොවේ හිමිපාණන් වූ එමෙන්ම අර්ෂ්හි හිමිපාණන් (වූ ඔහු) ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය