Back to Languages

Sinhala - Chapter 44 - Ad-Dukhan

Translation by Www.islamhouse.com — Permalink

Verse 33 — Surah Ad-Dukhan 44:33

තවද සංඥාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහි පැහැදිලි පරීක්ෂණයක් විය