Back to Languages

Sinhala - Chapter 44 - Ad-Dukhan

Translation by Www.islamhouse.com — Permalink

Verse 41 — Surah Ad-Dukhan 44:41

එදින කිසිදු සගයෙකුගෙන් සගයෙකුට කිසිවකින් ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු උදව් කරනු නොලබති