Back to Languages

Sinhala - Chapter 44 - Ad-Dukhan

Translation by Www.islamhouse.com — Permalink

Verse 56 — Surah Ad-Dukhan 44:56

මුල් මරණය හැර (වෙනත්) මරණයක් ඔවුහු එහි නොවිඳිති. තවද නිරා ගින්නේ දඬුවමින් ඔහු ඔවුන් ආරක්ෂා කර ඇත