Back to Languages

Sinhala - Chapter 45 - Al-Jathiyah

Translation by Www.islamhouse.com — Permalink

Verse 11 — Surah Al-Jathiyah 45:11

මෙය යහ මාර්ගයයි. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඉතා දරුණු වේදනා ගෙන දෙන දඬුවම් ඇත