Back to Languages

Sinhala - Chapter 45 - Al-Jathiyah

Translation by Www.islamhouse.com — Permalink

Verse 25 — Surah Al-Jathiyah 45:25

අපගේ වදන් ඔවුන් වෙත පැහැදිලි ලෙසින් පාරායනය කරනු ලබන විට, “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් ගෙන එනු යැයි” ඔවුහු පවසා සිටියා මිස ඔවුන්ගේ සාධකය නොවීය