Back to Languages

Sinhala - Chapter 45 - Al-Jathiyah

Translation by Www.islamhouse.com — Permalink

Verse 30 — Surah Al-Jathiyah 45:30

විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ කරුණාව තුළට ඔවුන් ඇතුළත් කරනු ඇත. එයයි පැහැදිලි ජයග්‍රහණය වනුයේ