Back to Languages

Sinhala - Chapter 45 - Al-Jathiyah

Translation by Www.islamhouse.com — Permalink

Verse 6 — Surah Al-Jathiyah 45:6

ඒවා අල්ලාහ්ගේ වදන් වේ. අපි ඔබට ඒවා සත්‍යයෙන් යුතු ව පාරායනය කර පෙන්වමු. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ වදන් වලට පසු ව කවර ප්‍රකාශයක් ඔවුහු විශ්වාස කරන්නෝ ද