Back to Languages

Sinhala - Chapter 46 - Al-Ahqaf

Translation by Www.islamhouse.com — Permalink

Verse 14 — Surah Al-Ahqaf 46:14

ඔවුහු ස්වර්ග වැසියෝය. එහි සදාතනිකයින්ය. (එය) ඔවුන් සිදු කරමින් සිටි දෑට ප්‍රතිඵලයක් වශයෙනි