Back to Languages

Sinhala - Chapter 46 - Al-Ahqaf

Translation by Www.islamhouse.com — Permalink

Verse 19 — Surah Al-Ahqaf 46:19

සෑම කෙනෙකුටම ඔවුන් සිදු කළ දැයින් තරාතිරම් ඇත. තවද ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුනට පූර්ණ ව ප්‍රතිඵල දෙනු ඇත. තවද ඔවුහු අපරාධ සිදු කරනු නොලබති