Back to Languages

Sinhala - Chapter 46 - Al-Ahqaf

Translation by Www.islamhouse.com — Permalink

Verse 22 — Surah Al-Ahqaf 46:22

“අපගේ දෙවිවරුන්ගෙන් අප වෙනතකට යොමු කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? එසේ නම්, නුඹ සත්‍යවාදීන් අතුරින් කෙනෙකු වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු” යැයි ඔවුහු පැවසූහ