Back to Languages

Sinhala - Chapter 46 - Al-Ahqaf

Translation by Www.islamhouse.com — Permalink

Verse 30 — Surah Al-Ahqaf 46:30

අහෝ අපගේ ජනයිනි! මූසාගෙන් පසු ව, (එයට පෙර) තමන් අතර පැවති දෑ තහවුරු කරමින් පහළ කරන ලද දේව ග්‍රන්ථයකට නියත වශයෙන්ම අපි සවන් දුනිමු. එය සත්‍යය වෙත හා ඍජු මාර්ගය වෙත මග පෙන්වනු ඇත