Back to Languages

Sinhala - Chapter 46 - Al-Ahqaf

Translation by Www.islamhouse.com — Permalink

Verse 33 — Surah Al-Ahqaf 46:33

නියත වශයෙන්ම අහස් හා මහපොළොව මවා, ඒවා මැවීමෙන් නිරායාසයට පත් නොවූ අල්ලාහ් මළවුනට යළි ජීවය දෙන්නට ශක්තිය ඇත්තා බව ඔවුහු නොදුටුවෝ ද? එසේය නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය